දිවයිනට බලපාන අද කාලගුණය
Friday, 17 July 2020 - 8:43 | Views - 505
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, නැගෙනහිර, සහ උතුරුමැද පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා මෙන්ම හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.
Share This Article