කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ යුවළක් අත්අඩංගුවට
Thursday, 16 July 2020 - 16:55 | Views - 426
පාතාල සාමාජික කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
34 හැවිරිදි කාන්තාවක් සහ 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article