කෝනේෂ්වරම් මුහුදු සීමාවේදී ධීවර බෝට්ටුවක් අනතුරට ලක්වෙයි
Thursday, 16 July 2020 - 14:59 | Views - 328
ත්‍රිකුණාමලය - කෝනේෂ්වරම් මුහුදු සීමාවේදී ධීවර බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා.

ධීවරයින් චෝදනා කරන්නේ වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් අදාළ ධීවර බෝට්ටුවේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවටයි.

ත්‍රිකුණාමලය - ජමාලියා ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේයි.

කෝනේෂ්වරම් මුහුදු සීමාවේදී මෙම බෝට්ටු අනතුර සිදුවන විට ධීවරයින් තිදෙනෙකු එහි ගමන්කර තිබුණා.

සිද්ධිය සැලවීමෙන් අනතුරුව සහයට පැමිණි ධීවරයින් චෝදනා කළේ වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් ගැටී මෙම ධීවර බෝට්ටුව අනතුරට ලක් වූ
බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top