රුපියල් 25,000ක් වටිනා චොකලට් රහස් ප්රදේශයේ සඟවාගෙන කළ හොරකම, CCTV කැමරාවට මාට්ටු වෙයි
Thursday, 16 July 2020 - 14:50 | Views - 522
දිවයිනේ විවිධ ප්රදේශ වල පිහිටා ඇති වෙළඳසැල් වලට ගොස් වටිනාකමින් ඉහළ චොකලට් සොරාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙකු රුපියල් 25000කට අධික චොක්ලට් සමඟ දඹුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සොරකම් සිදුකරන ආකාරය වෙළඳසැලක සීසීටීවී කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
Share This Article