ටොම් කෲස් හරියටම නීති පිළිපදියි
Thursday, 16 July 2020 - 12:24 | Views - 256
මේ දිනවල එංගලන්තයේදී සි අලුත්ම ‘මිෂන් ඉම්ෆොසිබල්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සිදු කරන ටොම් කෲස් ‘කොවිඩ් 19’ වසංගතය වෙනුවෙන් පනවා ඇති ඒ ආකාරයෙන්ම පිළිපදිමින් සිය චිත්‍රපටයේ රූපගත කිරිම් සිදු කරන බව වාර්තා වෙයි.

මෙහි වැඩ කටයුතු දින 14ක කාලයකින් අවසන් වීමට නියමිතවද ඇත.

‘කොවිඩ් 19’ වසංගතයෙන් තොරව ගම්මානයක් ඉදිරිකොට ඇති ටොම් කෲස් එම ගම්මානයේ සිය ‘මිෂන් ඉම්ෆොසිබල්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් වේ.

එමෙන්ම එංගලන්ත සෞඛ්‍ය හා ආරක්ෂ බලධාරින් තමන්ට ‘මිෂන් ඉම්ෆොසිබල්’ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා අවසර ලබාදීම වෙනුවෙන් තම කතෘඥතාවයද පිරිනමන බවද ඔහු පවසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top