වන ජීවී සංරක්ෂණ නිලධාරීන් හෙට වෘත්තිය ක්‍රියාමාර්ගයකට
Thursday, 16 July 2020 - 11:31 | Views - 336
දිරිදීමනාවක් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කර, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් වන අලි පළවා හැරීමේ මෙහෙයුම් ද අඩපණ විය හැකි බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ.
Share This Article