එල්.පී.එල්. වෙන්දේසියේ විදෙස් ක්‍රීඩක නාමලේඛනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත
Thursday, 16 July 2020 - 10:55 | Views - 2,498
ලබන මාසයේදී මෙරටදී පැවැත්වීමට සැළසුම් කර ඇති එල්.පී.එල්. පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසියට ඉදිරිපත් කරන විදෙස් ක්‍රිඩකයන්ගේ නාමලේඛනය, ක්‍රීඩක නියෝජිතවරුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකර තිබෙනවා.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගෙන නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළදී එම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව සකස් කිරීමට නියමිතයි.

අගෝස්තු අටවනදා ආරම්භ කිරීමට සැළසුම් කළද මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය තවත් සති දෙකකින් කල් දැමීමට පසුව තීරණය කෙරුණා.

ඊට කණ්ඩායම් පහක් තරග වැදීමට නියමිතයි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top