ඇමරිකාවේ බිලියනපතියන්ගේ ට්විටර් ගිණුම්වලට ප්‍රහාරයක්
Thursday, 16 July 2020 - 10:25 | Views - 356
ඇමරිකාවේ බිලියනපතියන්ගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
බිල් ගේට්ස්, ජෙෆ් ඩෙසෝස්, ඉලොන් මස්ක් යන බිලියනපතියන්ගේ මෙන්ම ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ට්විටර් ගිණුමටද මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ට්විටර් ගිණුම් විකෘති කළ පුද්ගලයින් විසින් එහි අයිතිකරුවන් ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාජ පණිවුඩ ඒ හරහා පළ කර ඇති බවද සඳහන්.
Share This Article