ඇමරිකාවේ බිලියනපතියන්ගේ ට්විටර් ගිණුම්වලට ප්‍රහාරයක්
Thursday, 16 July 2020 - 10:25 | Views - 357
ඇමරිකාවේ බිලියනපතියන්ගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

බිල් ගේට්ස්, ජෙෆ් ඩෙසෝස්, ඉලොන් මස්ක් යන බිලියනපතියන්ගේ මෙන්ම ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ට්විටර් ගිණුමටද මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ට්විටර් ගිණුම් විකෘති කළ පුද්ගලයින් විසින් එහි අයිතිකරුවන් ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාජ පණිවුඩ ඒ හරහා පළ කර ඇති බවද සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top