දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
Thursday, 16 July 2020 - 9:21 | Views - 176
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතේ මෙන්ම කළුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ වූ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම රාත්‍රියේ සහ සවස් කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
Share This Article