මූල්‍ය උත්තේජන පැකේජ ලබා නොදෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි
Thursday, 16 July 2020 - 8:48 | Views - 528
කොරෝනා වසංගතය හේතුවෙන් විපතට පත්වූවන්ට මූල්‍ය උත්තේජන පැකේජ ලබා නොදෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජනබලවේගය පවසනවා.
එහි නායක සජිත් ප්රේමදාකොරෝනා වසංගතය හේතුවෙන් විපතට පත්වූවන්ට මූල්‍ය උත්තේජන පැකේජ ලබා නොදෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජනබලවේගය පවසනවා.
එහි නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ කොත්මලේ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.ස මේ බව සඳහන් කළේ කොත්මලේ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Share This Article