යාපනයේදී අතුරුදන් වූ සරසවි සිසුන් 09 දෙනෙකු අන්තිමට හමුවූ තැන මෙන්න
Thursday, 16 July 2020 - 7:55 | Views - 300
පුදුකුඩිඉරිප්පු මුත්තියන්කට්ටු රක්ෂිතයේදී අතුරුදන් වූ යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් 09 දෙනා පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් පසුව සොයාගෙන ඇතිබව පොලිසිය ප්‍රකාශ කළා.
Share This Article