පොලිස් නිලධාරින් යට කළ රියදුරා රිමාන්ඩ්
Wednesday, 15 July 2020 - 14:08 | Views - 625
හක්මන - කිරින්ද - 13 කණුව මාර්ග බාධකයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීයෙකු යටකර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු අද දහවල් මාතර අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පෙරේදා රාත්‍රියේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින් තුන්දෙනෙකු ටිපර් රථයකින් යටකර පලාගොස් සිටි සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ හුංගම - රනාල ප්‍රදේශයේදීයි.

අනතුරෙන් මියගිය හක්මන පොලීසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයාගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top