ජපානයේ පිහිටි ඇමරිකානු කඳවුරක කොරෝනා පැතිරියාමේ අවදානමක්
Wednesday, 15 July 2020 - 13:06 | Views - 389
ජපානයේ - ඔකිනාවා හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුර ආශ්‍රිතව කොවිඩ් 19 වෛරසය දැඩිව ව්‍යාප්ත විම නිසා රෝගය පැතිරියාමේ අවදානමක් මතුව ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ටාරෝ කොනෝ ප්‍රකාශ කර තිබෙනවා.

එය මේ වනවිට භායනක මුහුණුවරක් ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇමරිකාවේ - කැලිෆෝනියාවේ පාසල් හෝටල්,සිනමා ශාලා නැවත වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට ලොව රටවල් 216 ව්‍යාප්ත වි ඇති කොරෝනා වෛරසය හේතුවෙන් වෛරසය අසාදනය වුවන් සංඛ්‍යාව එක්කෝටි තිස් හතර ලක්ෂ 64, 382 ක් දක්වා ඉහල ගොස් ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව පන්ලක්ෂ 81, 382 වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top