කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 899 දක්වා ඉහළට
Wednesday, 15 July 2020 - 12:34 | Views - 441
කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 899ක් දක්වා ඉහළගොස් ඇතිබව නාවික හමුදාව ප්රකාශ කළා.
ඒ ප්රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයෙකු සුවය ලැබීමත් සමඟයි.
එනුව රෝහල්වල ප්රතිකාර ලබන නාවික හමුදාවේ සාමාජිකයන් ගණන් 7දෙනෙකු බවයි නාවික හමුදාව පවසන්නේ.
Share This Article