කොරෝනා ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග ලොව පුරා නගර වසා දැමේ
Wednesday, 15 July 2020 - 11:36 | Views - 3,461
කොරෝනාවේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග ලොව පුරා නගර ගණනාවක් නැවත වසා දමා තිබේ.
 
 කොරෝනා ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාව යළිත් වසා දමා තිබේ.
 
 මේ අනුව එම ප‍්‍රාන්තයේ සියලූ ආපන ශාලා, අවන්හල්, සත්වෝද්‍යාන, කෞතුකාගාර ආදී මහජනතාව රැස් වන සියලූ ප‍්‍රදේශ වසා දමා තිබේ.
 
 කැලිෆෝර්නියාව ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත් ජනාකීර්ණම ප‍්‍රාන්තයයි.
 
 මේ අතර හොංකොං හි කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමත් සමග එරට කොරෝනා පාලන නීති දැඩි කර  තිබේ. මේ වන විට එරටින් දිනපතා නව කොරෝනා රෝගීන් වාර්තා වෙමින් පවතී.
 
 මේ අතර ඉන්දියාවේ බැංගලෝර් නගරය කොරෝනා හේතුවෙන් මුළුමනින්ම වසා දමා තිබේ. මේ වන විට ඉන්දියාවේ දිනකට පන්සියයක් පමණ පිරිසක් කොරෝනා රෝගයෙන් මියයමින් සිටිති.
 
 එසේම ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරය ද කොරෝනා හේතුවෙන් වසා දමා තිබේ.
 
 මේ අතර ටර්ක්මෙනිස්ථානය කොරෝනා පාලනය කිරීම සඳහා එරට දුම්රිය ගමනාගමනය නවතා දමා තිබේ.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top