කුඩා දරුවන්ගේ ඔංචිල්ලාවක සිට tikTok කරන්න ගිය 14හැවිරිදි ගැහැණු ළමයෙක් සිරවෙයි
Wednesday, 15 July 2020 - 10:16 | Views - 1,683
Layani Maclean ට වයස14 ක්. ඇය යහළුවන් සමග නිවස අසල උද්‍යානයකට ගොස් එහිවූ කුඩාදරුවන් සදහා වෙන්කර ඇති ඔන්චිල්ලා වේ සිට tikTok වීඩියෝවක් කරන අතර එහි සිරවී තිබෙනවා.

අසල්වැසියකු විසින් ඇගේ මවට ඒබව දැනුම් දී තිබුණා. එහිදී මවට ඒ ගැන සිනහ ගියත්, උද්‍යානයට ගිය පසු එය විහිලුවක් නොවන බව දැනී තිබෙනවා. ඒ රෙදිසෝදන දියර යෙදා ඇයව ඉවත්කරගැනීමට උත්සාහ කලත් එය අසාර්ථක වීම නිසා.

පසුව මව විසින් හදිසි ඇමතුම් අංකයට දැනුම්දී තිබෙනවා. ඉන් අනතුරුව පැමිණි ගිනිනිවන භටයින් ඇයව මුදාගෙන.

කෙසේ නමුත් ඇය මිනිත්තු 90 පමණ එහි සිරවී සිට ඇතිබවයි වාර්තා වන්නේ.



Teenage girl stuck in BABY SWING freed by firefighters | Daily ...Teenage girl stuck in BABY SWING freed by firefighters | Daily ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top