මහමැතිවරණයට යුද හමුදාව යොදවන්නේ නැහැ, හමුදාපති කියයි
Wednesday, 15 July 2020 - 9:34 | Views - 915
එළඹෙන මහ මැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ, දළදා මාළිඟාවේ වාර්ෂික ඇසල මංගල්‍ය වෙනුවෙන් යුද හමුදාව සිදුකරන කොප්පර පූජාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article