තිස් වසරකට පසු ආ දරුණුතම ගංවතුරෙන් ලක්ෂ 380ක් අවතැන් වෙයි
Wednesday, 15 July 2020 - 9:09 | Views - 588
චීනයේ අධික වර්ෂාවත් සමග දරුණු ගංවතුරක් ඇතිව තිබෙන බවත් මෙය තිස් වසරකට පසු චීනයට බලපෑ දරුණුතම ගංවතුර බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

මේ වන විට ගංවතුරෙන් 140 ක්මිය ගොස් ඇති අතර නිවාස විසි අටදහසක් විනාශ වී ඇති බවත් සදහන්.

ගංවතුරෙන් ලක්ෂ 380 ක ජනතාවක් අවතැන්වී සිටින අතර මේ වන විට එරට ප්‍රධාන ගංගාවන් 33 ක් පිටාර ගොස් ඇති අතර ගංගාවන් 433 ජල මට්ටම් ඉහළ යමින් පවතින බවත් සදහන්.

ජියාන්ෂි, හුබේ, හුනාන්, අන්හුයි, ශේජියාන්, ජියාන්ෂු යන ප්‍රදේශවලට ගංවතුර දරුණු ලෙස බලපා තිබෙනවා.

චීනයට 1998 දී බලපෑ ගංවතුරෙන් හාරදහසකට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top