පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ ටිපර් රථ අනතුර කළ රියදුරු අත්අඩංගුවට
Tuesday, 14 July 2020 - 19:12 | Views - 926
හක්මන කෝංගල ප්රදේශයේ දී පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් තවත් නිලධාරීන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකරමින් ටිපර් රථය ධාවනය කළ සැකකාර රියදුරු හුංගම රණාල ප්රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article