රවී, ඇලෝසියස් ඇතුළු පාර්ශවකරුවන්ගෙන් ප්රකාශයක් ගන්න නීතිපතිගෙන් නියෝග
Tuesday, 14 July 2020 - 16:54 | Views - 324
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් 2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව ප්රකාශක් ලබාගෙන එය ජුලි 25 වනදාට පෙර ඉදිරිපත්කරන ලෙසට නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්රකාශ කළා.
Share This Article