ජුලි 01 දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුල, කල් ඉකුත්වන රියදුරු බලපත්ර සඳහා මාස 03ක සහන කාලයක්
Tuesday, 14 July 2020 - 13:59 | Views - 1,592
ජුලි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන රියදුරු බලපත්ර සඳහා, අදාල දිනයේ සිට මාස 03ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article