ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් නව ලක්ෂය ඉක්මවයි
Tuesday, 14 July 2020 - 11:35 | Views - 481
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට නව ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ඒ, ඊයේ නැවතත් වාර්තා ගත ලෙස නව ආසාදිතයන් 28,498ක් වාර්තා වීමත් සමඟයි.
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මරණ 553ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 23,727 දක්වා ඉහළ ගියා.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයන් පන්ලක්ෂ 71,000ක් සුවය ලබා ඇති බවයි.
Share This Article