ජ’පුර සරසවියේ කළමනාකරණ පීඨයේ විභාග කල් දැමේ
Tuesday, 14 July 2020 - 11:02 | Views - 627
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින අනුරාධපුර - රාජාංගණය ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු ද කළමනාකරණ පීඨයේ අවසන් වසර විභාග සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

එම ශිෂ්‍යයා කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන සිටින පවුලක අයෙකු බව සඳහන්.

සෞඛ්‍ය උපදේශන මත විභාගය පැවැත්වීමේදී දුරස්ථභාවය සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top