කොරෝනා, වාහන ලියාපදිංචියත් ඉහළ දමයි
Tuesday, 14 July 2020 - 8:07 | Views - 2,991
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පෞද්ගලික වාහන හිමිකාරත්වයක් දැරීමට වැඩි දෙනෙකු පෙළඹීම නිසා පසුගිය ජුනි මාසයේ මෙරට වාහන ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මැයි මාසයේ ලියාපදිංචි කෙරුණු 17,313ක් වූ මුළු වාහන සංඛ්‍යාවට සාපේක්ෂව ජුනි මාසයේදී එමෙන් දෙගුණයක් පමණ එනම් වාහන 32,123ක් ලියාපදිංචි කර ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

එහිදී මැයි මාසයට සාපේක්ෂව අලුත් මෝටර් රථය ලියාපදිංචිය ද දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එලෙස ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 316ක්.

ජුනි මාසයේදී වෑන් රථ, ත්‍රිරෝද රථ මෙන්ම යතුරුපැදි ලියාපදිංචිය ද මැයි මාසයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ යාම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top