ගාලුමුවදොරදී රුසියානු තරුණියකට හිරිහැර කළ සිද්ධියේ සැකකරුවන්ට අද ලැබුණු නියෝගය
Monday, 13 July 2020 - 16:28 | Views - 445
ගාලුමුවදොර පිටියේදී පසුගියදිනක රුසියානු ජාතික තරුණියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 05දෙනා ජුලි මස 24 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
Share This Article