ආදා ෂර්මා යළිත් රූපගත කිරීම්වල
Monday, 13 July 2020 - 14:53 | Views - 413
ලෝකයේ වැඩිම ‘කොවිඩ්’ ආසාධිතයින් ප්‍රමාණයක් සිටින රටවල් අතර ඉහළින්ම සිටින රටක් ලෙස ඉන්දියාව පත්ව ඇත. එහෙත්, බොහෝ පිරිසක් දැනටමත් සිය සුපුරුදු රාජකාරිකටයුතු අරඹා තිබෙන අතර, ඉන්දීය සිනමා නිළි ආදා ෂර්මාද නැවතත් සිය රූපගත කිරිම් කටයුතුවලට පසුගියදා එක් ව සිටියහ.

දැනට මිලියනට අධික ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින ආදා නිරන්තරයෙන්ම ඔවුන්ට සිය අලුත්ම තොරතුරු ලබා දෙයි. ආදා නැවතත් රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධ වු පුවතද ඇයගේ රසික, රසිකාවියන්ට ඡායාරූප කිහිපයක් මඟින් ලබාදී තිබේ.
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 323 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,418 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top