නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය අභාවප්‍රාප්ත වෙයි
Monday, 13 July 2020 - 14:28 | Views - 1,508
හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණියවන සින්ඩ්සි මැන්ඩෙලා ජිවිතක්ෂයට පත්ව තිබෙන බවත් පවුලේ ආරංචි මාර්ග එය තහවුරු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. මියයන විට ඇය 59 හැවිරිදි පසුවු ඇය අද උදෑසනින් මිය ගොස් ඇත්තේ රෝහලක ප්‍රතිකාර කරමින් සිටින අතරතුරදියි.
අභාවප්‍රප්තවූ හිටපු ජනාධිපති නෙල්සන්ට දරුවන් හයදෙනෙකු සිටි අතර සින්ඩ්සි ඔහුගේ දෙවැනි දියණියයි. අවසන් කටයුතු ගැන තවමත් දැනුම්දීමක් කර නොමැති බවද විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
Share This Article