ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම රජය මගහැරලා
Monday, 13 July 2020 - 13:35 | Views - 684
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳ අනතුරු අඟවා තිබියදී අඛන්ඩව පී.සී.ආර්. පරීක්ෂණ සිදුනොකිරීම හේතුවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ දඹදෙණිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
Share This Article