එජාපයේ බහුතරයක් පොහොට්ටුවට එන බව අගමැති කියයි
Monday, 13 July 2020 - 12:57 | Views - 356
එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම හේතුවෙන් පාක්ෂිකයින් බහුතරයක් අද වනවිට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වෙමින් සිටින බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රකාශ කළා.
අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ අත්තිඩිය ප්රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Share This Article