රාජ්ය සහ පෞද්ගලික සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය ලබාදීමේ අවස්ථාව සලසන්න
රාජ්ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන්නන්ට ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව තම ඡන්දය ලබාදීමට හැකිවන පරිදි සේවා යෝජකයින් විසින් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසම විසින් තීරණය කර තිබෙනවා.
මීට අදාළ නිවේදනය පහතින්..