කොරෝනා දෙවන රැල්ලත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිය නවතී
Monday, 13 July 2020 - 9:36 | Views - 452
කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසැල් යළි වසා දමා තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ රාත්‍රි කාලයේ ඇඳිරි නීතිය පැනවීමටත් මුඛ ආවරණ අනිවාර්ය කිරීමටත් බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දකුණු අප්‍රිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 4,079ක් ලෙස දැක්වෙන අතර, ආසාදිත සංඛ්‍යාව සටහන් වූයේ දෙලක්ෂ 76,242ක් ලෙසයි.
Share This Article