පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය
Monday, 13 July 2020 - 8:16 | Views - 285
මහමැතිවරණයෙන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
පාදුක්ක නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
Share This Article