ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල පහළට
Sunday, 12 July 2020 - 13:21 | Views - 1,494
කොරෝනා වෛරස් ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් පහත වැටෙමින් පවතිනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 41 යි ශත 72 දක්වා සියයට 2 කින් පමණ පහත වැටුණු අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 38.92 ක් ලෙස සියයට 1.72 කින් පහත වැටුණා.

මේ අතර සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානය සහ රුසියාව ඇතුලූ අනෙකුත් තෙල් නිෂ්පාදන රටවල් මිල ප්‍රකෘතිමත් ලෙස පවත්වාගැනීම සඳහා නිෂ්පාදනය තවදුරටත් කප්පාදු කිරීමට සැරසෙන බව සඳහන්.

ලබන මාසයේ සිට ඔවුන් එම පියවරට එළඹෙනු ඇති බවයි ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top