පලෙයි - උඩුත්තුරේ වෙරළේ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 52ක් සොයාගැනේ
Sunday, 12 July 2020 - 10:46 | Views - 484
යාපනය - පලෙයි - වෙම්බඩි උඩුත්තුරේ මුහුදු වෙරළේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 52 යි ග්‍රෑම් 680 ක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා ප්‍රවාහනය සඳහා යොදාගන්නා ලද ධීවර බෝට්ටුවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top