පිටිපනින් හමුවූ ගිනිඅවි අතරින් අතුරුදන්ව තිබූ T56 ගිනි අවි දෙකක් හෝමාගමින් හමුවෙයි
Saturday, 11 July 2020 - 15:42 | Views - 691
පිටිපන ප්රදේශයෙන් පසුගියදා හමුවූ අවි තොගය අතරින් අතුරුදන්ව තිබූ තවත් ගිනි අවි දෙකක් පිටිපන උතුර ප්රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසකින් සොයාගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
Share This Article