කොටස් වෙළදපොළේ පහත වැටීමක්
Saturday, 11 July 2020 - 13:21 | Views - 424
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 4992.62ක් ලෙස සටහන් වුණා.
කොටස් මිලියන 75ක් දිනය තුළ හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.5 ඉක්ම වීම විශේෂත්වයක්.
Share This Article