කා අතරත් ජනප්‍රිය කෙටි දුර ධාවන ශූරයෙක් තමා Usain Bolt කියලා කියන්නේ.
මේ වනවිට ක්‍රීඩාවෙන් සමුගෙන සිටින ඔහු සිය පවුලේ අයත් සමඟ ඉතා සතුටින් කාලය ගත කරනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තාවල දක්වා ඇත්තේ.
ඔහුගේ දියණිය වන Olympia Lightning ගේ ඡායාරූප පසුගිය දා සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට කටයුතු කර තිබුණා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, ඇයගේ ඡායාරූප ප්‍රථම වතාවට සාමාජ මාධ්‍ය වෙත මුදාහැරීමටයි.
එම ඡායාරූප පහතින් නරඹන්න...


