රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් චම්පික රණවකට එරෙහිව අද නීතිපති ගත් විශේෂ තීරණය
Friday, 10 July 2020 - 15:16 | Views - 231
රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් චම්පිකට එරෙහිව අධිචෝදනා ගොණුකරයි
රාජගිරියේ සිදුවූ රිය අනතුරේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් හිටපු මන්ත්රී පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොණුකර තිබෙනවා.
Share This Article