ජනප්‍රිය සිනමා නිළි කල්කිගේ දියණිය මුල්වරට මාධ්‍යය හමුවට
Friday, 10 July 2020 - 14:49 | Views - 636
මේ වසරේ පෙබරවාරි මාසයේ ජනප්‍රිය සිනමා නිළි කල්කි කොච්ලින්ට දාව උපන් ගැහැණු දැරිවිය ‘සෆෝවා’ගේ ඡායාරූපයක් පළමු වරට කල්කි කොච්ලින්ගේ සැමියා වූ ගායි හර්ෂ්බර්ග් විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ වෙසෙන් කල්කි හා ගායි දෙදෙනා මේ දිනවල ‘කොවිඩ් 19’ වෛයිරසය හේතුවෙන් සිය නිවසේ සිට ස්වයං නිරෝධායනය වෙමින් පසුවේ.

ඔවුන් සිය අලුත උපන් දියණියගේ සුරතල් බලමින් සිටින බව පවසමින් ගායි මෙසේ සිය දියණියගේ ඡායාරූපය සමාජජාලයට මුදාහැර තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top