ගලේවෙලට පැමිණි ජනපතිට පාසල් දැරියකගෙන් මුදල් පිරවූ කැටයක්
Friday, 10 July 2020 - 14:33 | Views - 1,392
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතලේ දිස්ත්‍රික්කයට තරගවදින අපේක්ෂකයින්ට සහය පළකිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජන හමුවකට සහභාගි වීමට නියමිතයි.
ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පැමිණියේ ගලේවෙල ළමා උද්‍යානය වෙතයි.
Share This Article