මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2350 දක්වා ඉහළට
Friday, 10 July 2020 - 11:43 | Views - 1,570
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2350ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයන් 196ක් හමුවීමත් සමගයි.
මෙරටින් මේ වන විට වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 360 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 1979 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.
Share This Article