අයහපත් දේශගුණික තත්ත්වය නිසා ආක්ටික් ධ්‍රැවයේ අඩි 19ක් උසට රළ මාලාවක්
Friday, 10 July 2020 - 10:31 | Views - 443
දේශගුණික තත්ත්වය අයහපත් ලෙස වෙනස් වීම නිසා මෙම සියවස අවසානය වනවිට ආක්ථික ධ්‍රැවයේ අඩි 19 ක් උසට රළමාලාවක් ඇති වන බව කාලගුණික විශේෂඥයෝ පවසති.
විශේෂයෙන් ශ්රීන්ලන්ඩ් මුහුදු කලාපය වෙත අයහපත් කාලගුණික තත්ත්වයක් බලපාන බවද ඔවුහු කියා සිටිති.
වසර 20 ක් පාසා මෙවන් රළ මාලාවක් ඇතිවන බවද එම විද්‍යාඥයෝ හෙළි කර ඇත.
Share This Article