පාසල් දරුවන් තිදෙනකුට අතවර කළැයි චීවරධාරියා අත්අඩංගුවට
Friday, 10 July 2020 - 8:48 | Views - 1,384
බළන්ගොඩ, වෑගපිටිය ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 සහ 13 අතර පසු වූ පාසල් දරුවන් තිදෙනකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ඒ ආසන්න විහාරස්ථානයක අධිපතිකම දරන චීවරධාරියකු පින්නවල පොලිසිය මගින් ඊයේ (09 ) අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම දරුවන්ගේ ඥාතීන්ගෙන් ලද පැමිණිලි මත විමර්ශන සිදු කිරීමේදී හෙළි වී ඇත්තේ කාමරයක් තුළට ළමුන් ගෙන්වා අතවර කර ඇති බවයි. මේ වනවිට එම දරුවන් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්‍ෂණ මෙහෙයවන පින්නවල පොලිසියේ
 
 ස්ථානාධිපති (පො. ප. එස්. පී. අමරතුංග මහතා සඳහන් කළේය. සැකකාර චීවරධාරියා ඊයේ බළන්ගොඩ මහෙස්ත‍්‍රාත්වරයා හමුවට යොමු කිරීමට නියමිතව තිබිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top