ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:53 | Views - 599
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 57 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඔවුන් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක්. මේවන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 161 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
1979 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.
Share This Article