කොරෝනා ආසාදනය වූ තවත් 12දෙනෙකු සුවය ලබයි
Thursday, 09 July 2020 - 14:09 | Views - 577
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 1979 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අද දිනයේ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි.
මේ වනවිට මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2094 ක් වනවා.
Share This Article