පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් ප්රජාවට වත්මන් රජය හා එක්වන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්
Thursday, 09 July 2020 - 13:56 | Views - 350
පක්ෂ භේදයකින් තොරව රටේ මුස්ලිම් ප්රජාවට වත්මන් රජය හා එක්වන්නැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කළා.
අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්රික් මුස්ලිම් සම්මේලනයට ඊයේ එක්වෙමින්.
ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ තම පාලන සමය තුළ කිසිවිටෙකත් මුස්ලිම් ජනතාව මුදලට නොවිකිණූ බවයි.
Share This Article