එකරැයින් ජනප්‍රිය වුණු මාස්ක් පරාටා රොටි
Thursday, 09 July 2020 - 12:20 | Views - 642
තමිල්නාඩු ප්‍රාන්තයට අයත් මදුරෙයි නගරයේ පිහිටි විශාලතම හෝටල් ජාලයක් වන ටෙම්පල් සිටි හෝටල් ජාලයේ  හෝටලයක් මේ දිනවල මහජනතාව අතර මුහුණු ආවරණ පැළදීම ප්‍රචලිත කිරීම සඳහා මුහුණු ආවරණ හැඩයෙන් යුතු පරාටා රොටි තැනීමට පියවර ගෙන තිබෙනවා.

සාමාන්‍ය පරාටා රොටි තැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍යයම යොදා ගනිමින් මෙම මුහණු ආවරණ හැඩයෙන් යුතු පරාටා රොටි තනන අතර සාම්ප්‍රදායික වීවු පරාටා මෙහිදි මුහුණු අවාරණ හැඩයෙන් සකස් කරන බව එම හෝටලයේ සූපවේදී සතීෂ් පවසා සිටිනවා.

මුහුණු ආවරණ හැඩයෙන් යුතු පරාටා රොටිය එක රැයින් ජනප්‍රිය වී ඇති අතර මෙම විශේෂ රොටිය ගැන කන වැකුණු මදුරෙයි වැසියන් සිය ගණනක් දුරකතන ඇමතුම් දෙමින් ඒ ගැන විමසීම් සිදු කළ බවත් කුඩා දරුවන් මෙම රොටිය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බවද ඔහු කියාසිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top