සම්බාහන මධ්‍යස්ථානයකින් හමුවූ ගංජා තොගය
Thursday, 09 July 2020 - 12:06 | Views - 607
සීගිරිය, ඇහැලගල ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා කිලෝ ග‍්‍රෑම් හතරක් සමග එම මධ්‍යස්ථානයේ හිමිකරු සහ සහායකයකු සීගිරිය පොලිසිය මගින් 07 වැනිදා රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ශ‍්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතාට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

ප‍්‍රධාන සැකකරු එම මධ්‍යස්ථානයේම පදිංචිකරුවකු වන අතර සංචාරක ක්ෂේත‍්‍රයේ නියැළී සිටින්නෙකි. සහායකවරයා සීගිරිය කලාපුරය පදිංචිකරුවෙකි.

සැකකරුවන් දෙදෙනා සහ ගංජා තොගය දඹුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සීගිරිය පොලිස් ස්ථානාධිපති ශ‍්‍රීලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්, පො.සැ. හේරත් (59273), කලන්සූරිය (59311), පො.කො. රාජපක්ෂ (82092) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top