හුංගමදී හෙරොයින් සහ පතොරම් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට
Thursday, 09 July 2020 - 10:15 | Views - 974
හුංගම - බටඅත සහ නිදහස්ගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ සජීවී පතොරම් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 52 යි මිලිග්‍රෑම් 615 ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයකට යොදන සජීවී පතොරම් දෙකක්, මැගසීනයක්, බෝට්ටු සමඟ සම්බන්ධ වන සැටලයිට් දුරකථනයක් සහ ජංගම දුරකථන 4 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 28, 32 සහ 33 යන වයස්වල පසුවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top